මෙම පාඩමෙන්, Arduino බෝඩ් එකේ digital pins භාවිතයෙන් බාහිර උපාංග පාලනය කරන ආකාරය (Output) සහ බාහිර උපාංග වලින් සංඥා ලබාගන්නා ආකාරය (Input) ඉගෙන ගනිමු. Digital සංඥා යනු HIGH (ON) හෝ LOW (OFF) යන තත්ව දෙක පමණක් ඇති සංඥා වේ.
pinMode() ශ්‍රිතය භාවිතයෙන් ඒවා OUTPUT ලෙස සැකසිය යුතුය.
// Pin 8, 9, 10 OUTPUT ලෙස සකසයි
pinMode(8, OUTPUT);
pinMode(9, OUTPUT);
pinMode(10, OUTPUT);
// LED දල්වා නිවා දමයි
digitalWrite(8, HIGH); // Pin 8 (රතු LED) ON
delay(1000);
digitalWrite(8, LOW); // Pin 8 (රතු LED) OFF
pinMode(buttonPin, INPUT); ලෙස INPUT තත්වයට පත්කළ යුතුය.digitalRead(buttonPin) ශ්‍රිතය භාවිතයෙන් බොත්තමේ තත්වය (එබී ඇත්ද නැද්ද) කියවිය හැක. එය HIGH හෝ LOW යන අගයක් ලබාදෙයි.pinMode(buttonPin, INPUT_PULLUP); ලෙස සක්‍රීය කළ හැක.digitalRead() ශ්‍රිතයෙන් කියවිය හැක.
INPUT ලෙසත් pin 13 OUTPUT ලෙසත් setup() එකේදී සකසන්න.loop() එකේදී, digitalRead() මගින් pin 2 හි අගය කියවන්න.if statement එකක් භාවිතා කර, එම අගය HIGH නම්, pin 13 ට සම්බන්ධ LED එක digitalWrite() මගින් HIGH කරන්න.else), LED එක LOW කරන්න.