කෘත්‍රිම බුද්ධිය (AI)

අනාගතයේ තාක්ෂණය අද ඉගෙන ගන්න.
Machine Learning සහ AI මූලධර්ම ප්‍රායෝගිකව ඉගෙන ගෙන, දත්ත මත පදනම් වූ තීරණ ගන්නා ආකාරය ප්‍රගුණ කරන්න.

Zoom ඔස්සේ Online පන්තිය

පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා දේ

Intro to AI & ML

AI සහ Machine Learning යනු කුමක්ද, ඒවායේ වර්ග සහ සැබෑ ලෝකයේ භාවිතයන්.

Data Analysis

Python Libraries (Pandas, NumPy) භාවිතයෙන් දත්ත විශ්ලේෂණය සහ සකස් කිරීම.

Machine Learning Models

Linear Regression වැනි මූලික ML ආකෘති සහ ඒවා පුහුණු කරන ආකාරය.

Prediction Projects

ලොතරැයි අනාවැකි වැනි සරල ව්‍යාපෘති හරහා ML ප්‍රායෝගිකව අත්හදා බැලීම.

මෙම පාඨමාලාව කා සඳහාද?

  • Data Scientist හෝ AI Specialist කෙනෙක් වීමට ඉලක්ක කරන ඔබට.
  • අනාගත තාක්ෂණය සහ දත්ත විද්‍යාව ගැන උනන්දුවක් දක්වන ඔබට.
  • තම ව්‍යාපාරයේ දත්ත විශ්ලේෂණයට AI යොදාගැනීමට කැමති ව්‍යවසායකයින්ට.
  • Python පිළිබඳ මූලික දැනුම තිබීම අමතර වාසියකි.
Student learning about Artificial Intelligence and Machine Learning
Instructor

අනාගත රැකියා වෙළඳපොළට සූදානම් වන්න

ලොව ඉහළම ඉල්ලුමක් ඇති AI සහ Data Science ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම, පළපුරුදු මග පෙන්වීමක් සමඟින් ලබාගන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

077 854 3475 WhatsApp කරන්න
« සියලුම පාඨමාලා වෙත යන්න