PHP සහ MySQL

ලොව ජනප්‍රියම CMS පද්ධති (WordPress) බලගන්වන,
PHP සහ MySQL සමඟින් දත්ත සමුදා-පදනම් (Database-driven) වෙබ් යෙදුම් නිර්මාණය කරන්න.

Zoom ඔස්සේ Online පන්තිය

පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා දේ

PHP Fundamentals

PHP මූලික සිද්ධාන්ත, Form Handling, සහ Server-side Scripting.

MySQL Database

දත්ත සමුදා නිර්මාණය, SQL Queries, සහ දත්ත කළමනාකරණය.

CRUD Operations

වෙබ් යෙදුමක අත්‍යවශ්‍යම කොටස වන දත්ත ඇතුලත් කිරීම, බැලීම, වෙනස් කිරීම සහ මැකීම (CRUD).

User Management

Login/Registration පද්ධතියක් සහ Session කළමනාකරණය වැනි දෑ නිර්මාණය.

මෙම පාඨමාලාව කා සඳහාද?

  • Full-Stack Developer කෙනෙක් වීමට ඉලක්ක කරන ඔබට.
  • තොරතුරු පද්ධති (Information Systems) නිර්මාණයට කැමති ඔබට.
  • WordPress වැනි CMS Developer කෙනෙකු වීමට බලාපොරොත්තු වන ඔබට.
  • HTML සහ CSS පිළිබඳ මූලික දැනුම තිබීම අමතර වාසියකි.
Student learning PHP and MySQL for backend development
Instructor

ඔබේම වෙබ් යෙදුමක් නිර්මාණය කරන්න

ඔබේ IT සිහිනයට පාර කියන, ක්‍ෂේත්‍රයේ පළපුරුදු මග පෙන්වීමක් සමඟින්, මුල සිට සරලව ඉගෙන ගැනීමට අදම සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

077 854 3475 WhatsApp කරන්න
« සියලුම පාඨමාලා වෙත යන්න