වේගවත් සහ ඉහළ කාර්යසාධනයක් (High Performance) අවශ්‍ය,
Game Development සහ System Software සඳහා ලොව ප්‍රමුඛ C++ භාෂාව ප්‍රගුණ කරන්න.
C++ Syntax, Pointers, Data Structures, සහ මූලික ක්‍රමලේඛන සංකල්ප.
Classes, Inheritance, සහ Polymorphism වැනි සංකීර්ණ OOP මූලධර්ම.
කාර්යක්ෂම මෘදුකාංග සඳහා මතකය කළමනාකරණය කරන ආකාරය (Pointers & References).
Game Development වලට අඩිතාලම දමන සරල Graphics සහ Algorithms හැඳින්වීම.
ඔබේ IT සිහිනයට පාර කියන, ක්‍ෂේත්‍රයේ පළපුරුදු මග පෙන්වීමක් සමඟින්, මුල සිට සරලව ඉගෙන ගැනීමට අදම සම්බන්ධ වන්න.