ඔබේ App අදහස යථාර්ථයක් බවට පත්කරන්න.
Android Studio සහ Java/Kotlin භාවිතයෙන් ඔබගේම ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කිරීමට ඉගෙන ගන්න.
App Development සඳහා අත්‍යවශ්‍ය Android Studio සහ එහි මෙවලම් භාවිතය.
පරිශීලක-හිතකාමී (User-friendly) අතුරුමුහුණත් (Layouts, Views, Activities) නිර්මාණය.
SQLite දත්ත සමුදාය භාවිතයෙන් යෙදුමේ දත්ත ගබඩා කිරීම සහ කළමනාකරණය.
ඉගෙනගත් දේ යොදාගෙන සම්පූර්ණ, ක්‍රියාකාරී Android යෙදුමක් නිර්මාණය කිරීම.
ලොව ජනප්‍රියම Mobile OS එක වන Android සඳහා යෙදුම් නිර්මාණය කර, තාක්ෂණික ලෝකයේ ඉදිරියටම යන්නට අවශ්‍ය මග පෙන්වීම ලබාගන්න.