වෙබ් අඩවි නිර්මාණය (Web Design)

ඔබේම වෙබ් අඩවියක් නිර්මාණය කරන්න සිහින දකිනවාද?
HTML, CSS, සහ Bootstrap මූලික සිද්ධාන්ත මුල සිට සරලව, ප්‍රායෝගිකව ඉගෙන ගන්න.

Zoom ඔස්සේ Online පන්තිය

පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා දේ

HTML5

වෙබ් පිටුවක අන්තර්ගතය සහ නිවැරදි ව්‍යුහය සකස් කරන ආකාරය.

CSS3

වර්ණ, Fonts, සහ Layouts යොදාගෙන වෙබ් පිටු අලංකාර කරන ආකාරය.

Bootstrap 5

Mobile/Tablet/Desktop සඳහා Responsive වෙබ් අඩවි පහසුවෙන් නිර්මාණය.

Real Project

ඉගෙනගත් දේ භාවිතා කර සම්පූර්ණ වෙබ් අඩවි ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම.

මෙම පාඨමාලාව කා සඳහාද?

  • IT ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට.
  • Web Development වලට මූලික දැනුම අවශ්‍ය ඔබට.
  • තනිවම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඔබට.
  • කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
Student learning web design
Instructor

ප්‍රවීණ උපදේශකවරයෙකු යටතේ ඉගෙන ගන්න

ඔබේ IT සිහිනයට පාර කියන, ක්‍ෂේත්‍රයේ පළපුරුදු මග පෙන්වීමක් සමඟින්, මුල සිට සරලව ඉගෙන ගැනීමට අදම සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

077 854 3475 WhatsApp කරන්න
« සියලුම පාඨමාලා වෙත යන්න