Java Programming

ස්ථාවර සහ බලවත් (Robust) මෘදුකාංග නිර්මාණයට ලොව පුරා භාවිතා වන,
Java ක්‍රමලේඛනය සමඟින් software Engineering සිහිනය සැබෑ කරගන්න.

Zoom ඔස්සේ Online පන්තිය

පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා දේ

Java Fundamentals

Java Syntax, Variables, Control Flow, සහ මූලික ක්‍රමලේඛන සංකල්ප.

Mastering OOP

Classes, Objects, Inheritance, Polymorphism වැනි OOP මූලධර්ම ගැඹුරින්.

Core APIs

Collections Framework සහ දත්ත කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය Libraries.

Real Application

Banking System එකක් වැනි සැබෑ ලෝකයේ යෙදුමක් නිර්මාණය කිරීම.

මෙම පාඨමාලාව කා සඳහාද?

  • Software Engineer කෙනෙක් වීමට ඉලක්ක කරන ඔබට.
  • Android App Development වලට පිවිසීමට අවශ්‍ය ඔබට.
  • විශ්වවිද්‍යාලයේදී Java හදාරන සහ දැනුම වර්ධනය කරගැනීමට අවශ්‍ය සිසුන්ට.
  • කිසිඳු මූලික programming දැනුමක් අවශ්‍ය නොවේ.
Student learning Java programming for enterprise applications
Instructor

Software ක්ෂේත්‍රයේ ස්ථාවර අනාගතයකට

ඔබේ IT සිහිනයට පාර කියන, ක්‍ෂේත්‍රයේ පළපුරුදු මග පෙන්වීමක් සමඟින්, මුල සිට සරලව ඉගෙන ගැනීමට අදම සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

077 854 3475 WhatsApp කරන්න
« සියලුම පාඨමාලා වෙත යන්න