Python Programming

ලෝකයේ ජනප්‍රියම programming භාෂාවක් වන Python,
AI, Web Development, සහ Data Science වැනි ක්ෂේත්‍රයන්ට අඩිතාලම දමන්න, මුල සිට ඉගෙන ගන්න.

0778543475- Online පන්තිය

පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා දේ

Python Basics

Variables, Data Types, Loops, සහ Functions වැනි මූලික සංකල්ප.

OOP Concepts

Object-Oriented Programming මූලධර්ම සමඟින් විශාල කේත පද්ධති නිර්මාණය.

File Handling

Text files සහ CSV වැනි දත්ත ගොනු සමඟ වැඩ කරන ආකාරය ප්‍රායෝගිකව.

Web & AI Intro

Django framework සහ AI/Machine Learning වලට Python යොදාගන්නා හැටි.

මෙම පාඨමාලාව කා සඳහාද?

  • Programming මුල සිට ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන ඔබට.
  • AI, Data Science, සහ Web Development ගැන උනන්දුවක් දක්වන ඔබට.
  • උසස් පෙළ ICT හදාරන හෝ විශ්වවිද්‍යාල සිසුන් සඳහා.
  • කිසිඳු මූලික programming දැනුමක් අවශ්‍ය නොවේ.
Student learning Python programming
Instructor

තාක්ෂණික ලෝකයට සාර්ථකව පිවිසෙන්න

ඔබේ IT සිහිනයට පාර කියන, ක්‍ෂේත්‍රයේ පළපුරුදු මග පෙන්වීමක් සමඟින්, මුල සිට සරලව ඉගෙන ගැනීමට අදම සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

077 854 3475 WhatsApp කරන්න
« සියලුම පාඨමාලා වෙත යන්න