විනාඩියකින් වෙබ් අඩවියක් සාදා මුදල් උපයාගන්න ක්‍රමය

ChatGPT සහ Bootstrap භාවිතයෙන් මිනිත්තු කිහිපයකින්ම වෙබ් අඩවියක් සාදා monetize කරලා ආදායම් උපයාගන්න.

🔥 Course: Rs 4,500/=
WhatsApp Now

💰 ආදායම් ක්‍රම

  • Google Adsense
  • Adastra / වෙනත් Ad Networks
  • දැන්වීම් සෘජුව විකුණීම
  • නිෂ්පාදන/සේවාවන් විකුණීම
  • Online Teaching පන්ති

📈 ට්‍රැෆික් Methods

  • SEO (Keywords, Meta Tags)
  • LinkedIn, FB, Pinterest Sharing
  • Paid Traffic (Ads)
  • YouTube / TikTok Video Traffic
  • LinkedIn Traffic Secret

🚀 Zero → Hero පියවර

  1. Niche එක තෝරගන්න
  2. ChatGPTෙන් Copy + Structure
  3. Value Content Upload කරන්න
  4. SEO + Social Traffic
  5. Monetize (Ads / Services)
Google AdSense dashboard

1️⃣ Google AdSense කියන්නෙ මොකක්ද?

Google AdSense කියන්නේ Google විසින් ලබාදෙන ප්‍රධානම ප්‍රචාරක සේවාවක්. ඔබේ වෙබ්අඩවියට හෝ YouTube නාලිකාවට ප්‍රචාරක දැන්වීම් පෙන්වීමෙන් ඔබට ඩොලර් ආදායමක් ලැබේ.

වැඩි විස්තර කියවන්න →
ChatGPT writing content

2️⃣ ChatGPT භාවිතයෙන් අන්තර්ගතය

ChatGPT මගින් SEO-friendly අන්තර්ගතය නිර්මාණය කරගන්න පුළුවන්. ඔබේ වෙබ්අඩවියට keywords, titles, meta descriptions ChatGPT මගින් පහසුවෙන් ලබාගන්න පුළුවන්.

වැඩි විස්තර කියවන්න →
LinkedIn marketing

3️⃣ LinkedIn භාවිතයෙන් Traffic ගැනීම

LinkedIn කියන්නෙ වෘත්තීයමය ජාලයක්. ඔබේ අන්තර්ගතය LinkedIn එකේ නිරන්තරයෙන් පළකරන්න. එමඟින් වෙබ් අඩවියට නව පරිශීලකයන් ගෙනාවාම AdSense ආදායම ස්වභාවිකව වැඩි වෙනවා.

වැඩි විස්තර කියවන්න →
Content marketing strategy

4️⃣ Content Marketing Strategy

ChatGPT අන්තර්ගතය ලබාදෙනවා, LinkedIn ඒ අන්තර්ගතය ප්‍රචාරය කරනවා, AdSense ඒ traffic එක monetize කරනවා. මේ තුනක් එකට වැඩ කරන විට ඔබේ online income එක වැඩි වෙනවා.

වැඩි විස්තර කියවන්න →
AdSense approval process

5️⃣ AdSense Approval සඳහා ChatGPT

ChatGPT භාවිතයෙන් “About”, “Contact”, “Privacy Policy”, සහ “Blog content” ඉතා ඉක්මනින් සකස් කළ හැකියි. එවකට හොඳ design සහ SEO content එකත් එක්ක අනුමැතිය ලැබීම පහසු වේ.

වැඩි විස්තර කියවන්න →
💡 අදම ඔබත් ආරම්භ කරන්න — ChatGPT එකෙන් අන්තර්ගතය සාදාගන්න, LinkedIn එකෙන් traffic එක ගන්න, AdSense එකෙන් ආදායමක් උපයාගන්න!