ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව දියුණු කරගැනීමට මෙම අභ්‍යාස භාවිතා කරන්න.
Mind phrase එක ශබ්ද නගා කියා පුහුණු වන්න. ඉන්පසු එහි සිංහල තේරුම බලන්න.
වචනයක නිවැරදි උච්චාරණයට සවන් දෙන්න. කොටුවේ වචනයක් type කර 'Listen' බොත්තම ඔබන්න.
Try these tricky words: comfortable, schedule, answer, island, recipe, colonel
සරල සංවාදයක යෙදෙන්න. Bot අසන ප්‍රශ්නයට පහතින් පිළිතුරක් තෝරන්න.
නිවැරදි ඉංග්‍රීසි වාක්‍ය රටාව (SVO) පුහුණු වීමට, පහත වචන නිවැරදි පිළිවෙලට click කරන්න.