🍕 Laravel Pizza Ordering System

ආරම්භකයින් සඳහා සම්පූර්ණ Laravel 11 පාඨමාලාව (සිංහලෙන්)

මෙම පාඨමාලාව හරහා, අපි මුල සිට සරලව Laravel භාවිතයෙන් Pizza ඇණවුම් කිරීමේ වෙබ් පද්ධතියක් ගොඩනගමු. ඔබට කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නැත.

  • Laravel කියන්නේ මොකක්ද? (සරල පැහැදිලි කිරීමක්)
  • අපි නිර්මාණය කරන්නේ කුමක්ද: Pizza Ordering System
  • අවශ්‍ය වන Tools සහ Requirements (PHP, Composer, MySQL, VS Code)
පාඩම වෙත යන්න

  • Laravel Install කිරීම
  • Database එක configure කිරීම (.env file සැකසීම)
  • පළමු Laravel project එක run කිරීම
පාඩම වෙත යන්න

  • Laravel UI (Auth Scaffolding) Install කිරීම
  • User Registration සහ Login පිටු සකස් වීම
  • Authentication test කිරීම (Login/Logout)
පාඩම වෙත යන්න

  • `users` table (Laravel මගින් දැනටමත් ඇතුළත් කර ඇත)
  • `pizzas` table එක නිර්මාණය (මිල සමග pizza වර්ග 2ක්)
  • `orders` table එක නිර්මාණය (user_id, pizza_id, quantity, status)
  • Migrations ලියා ඒවා run කිරීම
පාඩම වෙත යන්න

  • ලබාගත හැකි pizza වර්ග (Pizza Margherita, Pizza Pepperoni) පෙන්වීම
  • Order එකක් දැමීමට සරල form එකක්
  • Order එක database එකේ `status = "Pending"` ලෙස save කිරීම
  • User ට තම ඇණවුම් බැලීමට dashboard එකක්
පාඩම වෙත යන්න

  • Admin account එකක් සෑදීම (seeder මගින් හෝ manual)
  • Admin Login
  • Admin Dashboard – සියලුම orders බැලීම
  • Orders Approve හෝ Reject කිරීම (Status එක වෙනස් කිරීම)
පාඩම වෙත යන්න

  • User ට තම order එකේ status එක dashboard එකේ බැලීමට සැලැස්වීම
  • Admin ට අවශ්‍ය නම් orders delete කිරීමට ඉඩ දීම
  • Bootstrap භාවිතයෙන් සරලව style කිරීම
පාඩම වෙත යන්න

  • User profile පිටුවක් එකතු කිරීම
  • Pizza සඳහා පින්තූර එකතු කිරීම
  • Order history පිටුවක්
  • Order status වෙනස් වන විට notification එකක්
පාඩම වෙත යන්න

  • Laravel project එකක් shared hosting හෝ VPS එකක host කිරීම
  • Production server එකේ database migration කිරීම
  • Live application එක test කිරීම
පාඩම වෙත යන්න
👉 පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන දේ:

ක්‍රියාත්මක වන Laravel pizza ordering app එකක්.
CRUD, Authentication, Admin Roles, Database Relations පිළිබඳ දැනුම.
Laravel ඉගෙනීම ඉදිරියට කරගෙන යාමට හොඳ පියවරෙන් පියවර මගපෙන්වීමක්.