නවීන මෘදුකාංග විසඳුම්
ඔබේ ව්‍යාපාරයේ දියුණුවට අවශ්‍ය බිල්පත් සහ කළමනාකරණ පද්ධති (Systems) අපෙන් ලබාගන්න.
අප හා සම්බන්ධ වන්නබිල්පත් පද්ධති (Billing System)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සකසන ලද සරල බිල්පත් පද්ධතිය. තොග පාලනය සහ විකුණුම් වාර්තා ලබා ගැනීමේ පහසුකම.
Laravel බිල්පත් පද්ධති
Laravel තාක්ෂණය භාවිතා කර නිර්මාණය කරන ලද උසස් තත්ත්වයේ POS පද්ධතිය. ආරක්ෂාව සහ වේගය ඉහළ මට්ටමක පවතී.
පාසල් කළමනාකරණ පද්ධති
සිසුන්ගේ පැමිණීම, ලකුණු සහ ගෙවීම් කළමනාකරණය කිරීමට පහසු පාසල් සහ පන්ති සඳහා වන පද්ධති.