පාඩම 6: බොත්තම් (Buttons) 🔴

වෙබ් පිටුවට අලංකාර බොත්තම් එකතු කරමු.


මූලික බොත්තම්

<button> හෝ <a> ටැග් එකට class="btn" සහ වර්ණ class එකක් ලබා දීමෙන් බොත්තමක් සෑදිය හැකිය.

Outline Buttons

.btn-outline-* class භාවිතා කර outline බොත්තම් සෑදිය හැක.

බොත්තම් වල ප්‍රමාණය (Sizes)

.btn-lg (විශාල) සහ .btn-sm (කුඩා) classes භාවිතා කළ හැක.

⬅️ මුල් පිටුවට