පාඨමාලා අන්තර්ගතය
මෙම පාඨමාලාව කොටස් 10 කට බෙදා ඇත. එක් එක් කොටස මත click කර අදාළ පාඩම වෙත පිවිසෙන්න.
✅ පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන දේ
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, ඔබට Next.js සහ SQLite භාවිතා කරමින්, ලොග් වීමට, ලියාපදිංචි වීමට සහ සටහන් කළමනාකරණය කිරීමට හැකි සම්පූර්ණ Notes Application එකක් තනිවම නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.