සංවේදක (Sensors) යනු අප අවට පරිසරයේ භෞතික තත්වයන් (උෂ්ණත්වය, ආලෝකය, චලනය වැනි) මැන, ඒවා විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කරන උපාංගයි. Arduino ව්‍යාපෘති වලට බාහිර ලෝකය "දැනීමට" ඉඩ සලසන්නේ සෙන්සර් මගිනි. මෙම පාඩමෙන් බහුලව භාවිතා වන සෙන්සර් කිහිපයක් ගැන ඉගෙන ගනිමු.
analogRead()
මගින් අගය ලබාගෙන සූත්‍රයක් භාවිතයෙන් උෂ්ණත්වය ගණනය කළ හැක.analogRead()
මගින් ලබාගත හැක.digitalRead()
ශ්‍රිතය භාවිතයෙන් මෙයින්ද දත්ත ලබාගත හැක.#include <DHT.h>
ලෙස ඇතුළත් කරන්න.loop()
එක තුළදී, library හි ඇති ශ්‍රිත භාවිතා කර උෂ්ණත්වය (dht.readTemperature()
) සහ ආර්ද්‍රතාවය (dht.readHumidity()
) කියවන්න.Serial.print()
සහ Serial.println()
භාවිතයෙන් Serial Monitor එකට යවන්න.