සිංහලෙන් IT ඉගෙනගන්න

EgoTECH™ වෙතින් කෘත්‍රිම බුද්ධිය, වෙබ් නිර්මාණය, ජාලකරණය සහ Python වැනි විෂයයන් සරලව ඉගෙන ගෙන, ඔබගේ තාක්ෂණික දැනුම වර්ධනය කරගන්න.

EgoTECH™ සමඟ ඉගෙන ගෙන උපයන්න

දැන්ම කතා කරන්න: 077 854 3475

නිදහස් පාඨමාලා සහ ලිපි

ඔබගේ ගමන ආරම්භ කිරීමට පහතින් කැමති ක්ෂේත්‍රයක් තෝරාගන්න.

ඔබේ IT දැනුම ඊළඟ මට්ටමට ගෙන යන්න!

අපගේ Online පන්තිවලට සහභාගී වී, ප්‍රායෝගික ව්‍යාපෘති සමඟින් ගැඹුරු දැනුමක් ලබාගන්න. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න

Zoom ඔස්සේ Online පන්ති

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සජීවීව සම්බන්ධ වී ඔබගේ දැනුම වර්ධනය කරගන්න.

Egotechworld - සිංහල ලිපි එකතුව

තොරතුරු තාක්ෂණය සහ ක්‍රමලේඛනය පිළිබඳ ඔබගේ දැනුම පුළුල් කරගැනීමට අවශ්‍ය සියලුම මාර්ගෝපදේශ.

🖥️ IT Basics & Programming

📚 ICT School Notes & Exams

💻 Practical Sinhala Tutorials

🌐 Advanced Web Frameworks (Sinhala + English)