සිංහලෙන් IT ඉගෙනගන්න

EgoTECH™ වෙතින් Python, Django, Docker, AI, Networking සහ තවත් IT විෂයයන් සිංහල භාෂාවෙන් නොමිලේ ඉගෙනගෙන ඔබේ tech career ආරම්භ කරන්න.

Free Source Code AI-Powered Tools IT Job Board

නිදහස් පාඨමාලා සහ ලිපි

ඔබගේ ගමන ආරම්භ කිරීමට කැමති ක්ෂේත්‍රයක් තෝරාගන්න.

ඔබේ IT දැනුම ඊළඟ මට්ටමට ගෙන යන්න!

Online classes, ප්‍රායෝගික ව්‍යාපෘති සහ direct mentorship — ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න.

Zoom ඔස්සේ Online පන්ති

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සජීවීව සම්බන්ධ වී දැනුම වර්ධනය කරගන්න.

Egotechworld – සිංහල ලිපි එකතුව

IT සහ programming පිළිබඳ දැනුම පුළුල් කරගැනීමට සියලුම මාර්ගෝපදේශ.

🖥️ IT Basics & Programming
📚 ICT School Notes & Exams
💻 Practical Sinhala Tutorials
🌐 Advanced Web Frameworks